මල් පිබිදෙන
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Chorus
D මල් පිබිදෙන එකD7 වසන්ත Gසමයක
D ඔබ හමුB වේවි කිEmයා
A පෙරුම් පුරා මඟG බලා උEmනිමි මම
A ඇයි තව A7නාවේ දDයා
Verse 1
G උදේ රැDයින් G සිසිල අDරන්
G මලින් මලට රොන් Aබඹරු ගිDයා
G මගේ පැDතුම් G හදේ සිDතුම්
G එදා සුEmසුම් වී සිAඳිලා ගිDයා
F# හදෙහි දයාවිය
G නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප Aබිඳිලා ගියා..G.ආ....Aආ
Verse 2
G ඔබේ සිDනා G නෙතින් ගෙDනා
G මගේ හදේ තුරුAලට ගනිDමි
G මගේ ලොDවේ G සැදු සුDවේ
G සසර වEmසන තුරු Aමම රකිDමි
F# හදෙහි දයාවිය
G නොලද ශ්‍රියාවිය
ආදර ලොව අපA බිඳිලා ගියා..G.ආ....Aආ