මල් පොකුරු පොකුරු
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| + | D | A7 | D |
| D | - | A7 | - |
| Em | D | - | - |
| A | A7 | D | - |
CHORUS
මල් Dපොකුරු පොකුEරු ඇය එන මඟ
Gඈ දෙසටම නැDමීයන්
මල් Aඅසිරි සිA7රිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැDබීයන්//
VERSE 1
Dනිල්ල නිCලන ගහකොල මGත පින්න Dපිපීලා
ඇගෙ Aපුංචි ටිA7කිරි පා වටකොDට රංචු ගැසීලා
Gපින්න පිපීලා ඇA7 ලඟ රංචු Dගැහීලා
ඇගෙ Aපුංචි ටිA7කිරි පා වටකොටD රංචු ගැසීලා
VERSE 2
Dසිංදු කිCයන බමරු Gවිලස ලංව Dනැමීලා
අයAදින්න හිතA7යි ආදරයDක් දෙන්න කියාලා
Gලංව නැමීලා සෙනෙහසA7 දෙන්න කිDයාලා
අයAදින්න හිතA7යි ආදරයක්D දෙන්න කියාලා