මල් වැහි සීතල මල් වැස්සේ
Mal Wehi Seethala Mal Wesse Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
Chours
Gමල් වැහි සීතල Dමල් වැස්Cසේ
Gමල් මදහාසය Dමං දැක්කේ
Verse 1
මනGmමාලියක්ගේ Fසේලේ නිල් GmමීදුFමක්ද Gmපාවේ
ආදරයකි Fමාගේ මදGmහාසFයක්ද Gmයාවේ
මේ Cනෙත් මිණි Gපහනේ
රන් Cකාන්තිය Gපාවේ
මඳ Cසීතල Gයාමේ
කුමCරිය ළඟ Gමා වේ
මනGmමාලියක්ගේ Fසේලේ
නිල් GmමීදුFමක්ද Gmපාවේ
Verse 2
පෙම්Gmවන්තයාගේ Fදෑතේ පැටGmලී FහිඳීමිGm මා
සීතලේ ද Fනැති වී උණුGmසුම Fවිඳීමි Gmමා..
රණCහංස රාණිG මා වේ
ඔබ Cප්‍රේම විලේ Gපාවේ
රණCහංස රාණිG මා වේ
ඔබ Cප්‍රේම විලේ Gපාවේ
පෙම්Gmවන්තයාගේ Fදෑතේ පැටGmලී FහිඳීමිGm මා