මල් යහනාවකි ලෝකේ

Mal Yahanawaki Loke Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Shelton Perera (ෂෙල්ටන් පෙරේරා)
Key
Cm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Cm | - | - | - |
| Cm | - | - | - |
| Cm | - | - | - |
| Ab | - | Cm | - |
| Cm | - | - | - |
| G7 | - | Cm | - |
CHORUS
මල් Cmයහනාවකි ලෝකේ නැහැCmවෙයි චG7න්Cmද්‍රාලෝකේ
Cmයන නොසිතු වෙලාවක වියැකී
ජීF7වය තණ G7අග පිණි Cmබිඳකී //
මල් Cmයහනාවකි ලෝකේ නැහැCmවෙයි චG7න්Cmද්‍රාලෝකේ
INTER 1 & 3
| Cm | - | - | - |
| Cm | - | - | - |
| Cm | Bb | Cm | Bb |
| Cm | G7 | Cm | - |
| Bb7 | - | Ab | B |
| Bb7 | - | Eb | - |
VERSE 1
Ebඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ
Fmඅද පමණයි ඇත්තේ Bb7අද පමණයි ඇත්Ebතේ
Ebසඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ
Fmඑය ස්ථිර නැත්Bb7තේ එය ස්ථිර Ebනැත්තේ
Cmසිතෙහි සතුට නැBbත සදහAbට පවතිCmන්නේ
Cmලැබුණු තැනදි ඇF7යි සිතG7මින් ළතCmවෙන්නේ
| Bb | Ab | G |
Back To Chorus
INTER 2
| Cm | - | - | - |
| Cm | - | - | - |
| Gm | - | - | - |
| Eb | - | - | - |
| Cm | - | - | - |
| Fm | - | Bb | - |
| Bb | - | Bb7 | - |
| Eb | - | - | - |
VERSE 2
Ebරන්වන් පැහැයෙන් රහසින් අමතන මීවිත අතට ගමු
Fmමීවිත අතට ගBb7මු මීවිත අතටEb ගමු
Ebමල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු
Fmරසවිද ඔකඳ වෙමුBb7 රසවිද ඔකඳ Ebවෙමු
Cmපියා සලාගෙBbන කාලයAb පියඹCmනවා
Cmපමා වුනෝතිF7න් අප මG7ග තනිවෙCmනවා
| Bb | Ab | G |
Back To Chorus
VERSE 3
Ebඅඬමින් ඉපදී අඬමින් පසු වී අඬමින් අප යන්නේ
Fmඅඬමින් අප යන්නේBb7 අඬමින් අප යEbන්නේ
Ebඑහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
Fmඇයි බල බල ඉන්නේ Bb7ඇයි බල බල ඉEbන්නේ
Cmපළ නැත අවුරුBbදු සියයAbක් සුසුCmම් හෙලා
Cmදවසක් ජීවF7ත් වෙමු G7අපි උදCmම් වෙලා
| Bb | Ab | G |
Back To Chorus