මාල ගිරවියේ
- Lyrics
- Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Gm | - | - | - |
| Gm | Dm | Bb | Gm |
| Gm | Bb | Gm | Bb |
| Bb | - | - | Gm |
CHORUS
Gmමාල ගිරBbවියේ ...F මාල ගිරGmවියේ
Gm | Bb | Gm | - |
මට Gmනුඹත් එක්කDm අපේ ගමටGm පියාඹන්න ආසයි
මං දGmන්න කියන Dmගහකොල මල් Gmපෙන්නන්නට ආසයි
Gmමාල ගිරBbවියේ... Fමාල ගිරGmවියේ
VERSE 1
Gmදුර නෑයො පවාF ගේ දොරකඩ Gm/Fඑකතුවෙලා BbහිදිGmවි
නුඹේ Gmමාලෙ හැබෑF රත්තරන්Eb/Fද අත ගලා BbබලාGmවි
මේ Fසේද ඇදුම්Bb ඉල්ල ගත්Fතේ කාගෙන්Gmදැයි අසාවි
Back To Chorus
VERSE 2
Gmමගෙ උර තලයේ හිFස තියාන Gm/Fහෙමිහිට ඉBbකි Gmබිදිවි
අපෙ Gmනැති බැරිකFම් ඒ තරමටEb/F අමිහිරිදැBbයි අGmසාවි
ඒFනිසා තවත්Bb ටික දවසFක් ඉවසමු අGmපි කුමාරි
Back To Chorus