මළ ඉර බසිනා
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Cm | F | Gm Bb | Cm |
| Cm | Eb |
CHORUS
Cmමළ ඉර බසිනා සැන්Bbදෑ යාමේ
Fඔබගෙන් සමුගCmන්නFම්
F | Gm | Cm Bb | F Cm
Fඅඳුරට ඉඩදී..Gm.අඳුරේ Cmසැඟවී
| Cm Gm | F Cm | Bb Eb | F Cm |
Fඅඳුරට ඉඩදී..Gm.අඳුරේ Cmසැඟවී
Cmඔබගෙන් Fවෙන්Gmවී මBbම යCmන්නම්
INTER
| Cm | F | Gm Bb | Cm C |
VERSE 1
Cනිදි නැති යානේ Fරෑ යාමේ
Cකාන්සියේ ඔFබ හිඳිCනා G7වේලේ//
2nd C only
Cසුළඟේ Fදැවටී ඔබට හොC7රෙන්//
Bbමම ඔබ Fවෙත එන්නCම්F
Fසියුමැළි දෑGmතින් ඔබ Cmහිස අතගා
| Cm Gm | F Cm | Bb Eb | F Cm |
Fසියුමැළි දෑGmතින් ඔබ Cmහිස අතගා
Cmඔබ නිFදි කරGmවා මමBb යන්Cmනම්
Back To Chorus
VERSE 2
Cඅළුයම පිබිදෙන ඔබFගේ දෑසේ
Cමල් පෙති අග Fපිනි කඳුCළක්G7 රඳවා//
2nd C only
Cසුසුමක්F වාගේ ඉC7න් පිටවී//
Bbඔබගෙන් වෙFන් වෙන්CනFම්
Fඅඳුරට ඉඩදීGm අඳුරේ Cmසැඟවී
| Cm Gm | F Cm | Bb Eb | F Cm |
Fඅඳුරට ඉඩදී..Gm.අඳුරේ Cmසැඟවී
Cmඔබගෙන් Fවෙන්Gmවී මමBb යන්Cmනම්
Back To Chorus