මලට බඹරෙකු සේ

Malata Bambareku Se Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
D
Key
Intro
| D | D |
| G | G |
| Em | A |
| A | D |
Chorus
D මලට බඹරෙකු සේ
සිතට ඔබ එනGවා
කිරණ සේ හිරුDගේ
හද සිනාසෙනAවා
ඔබ සිනාසෙනDවා
Interlude
| D | D |
| G | G |
| Em | A |
| A | D |
Verse 1
D දුකින් සිත මැලGවී
G සිටින මොහෝතකDදී
D ඔබ ගැනයි සිතුGවේ
C නිවෙයි දුක පහAවී
Chorus
D මලට බඹරෙකු සේ
සිතට ඔබ එනGවා
කිරණ සේ හිරුDගේ
හද සිනාසෙනAවා
ඔබ සිනාසෙනDවා
Interlude
| D | D |
| G | G |
| Em | A |
| A | D |
Verse 2
D ලොව පහන් වෙනGවා
G රැය කරා යනDවා
D දහස්වර අතGරේ
C ඔබව සිහිවෙනAවා
Chorus
D මලට බඹරෙකු සේ
සිතට ඔබ එනGවා
කිරණ සේ හිරුDගේ
හද සිනාසෙනAවා
ඔබ සිනාසෙනDවා