මාලිනියේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
Intro
| F | - | Bb | - |
| C | - | C7 | F |
| Eb | - | Bb | - |
| Gm | Bb | C | F |
Verse 1
Fහිරු පිබිදෙන විට Dmකඳුවැල් අBbතරින්
රැස් දහCරක් වී C7ඔබ එන්Fනේ
නෙත් හරDmවා මම ඉවත බැBbලූ විට
මල් කැකුCලක් වී C7හිනැහෙන්Fනේ
Chorus
මාලිනිFයේ මාලිනිBbයේ
මාලිනිCයේ මා C7ලාලනිFයේ
Inter
| Eb | - | Bb | - |
| Gm | Bb | C | F |
Verse 2
Fඔබගෙන් Dmවෙන් වී තනිවී Bbඉන්නට
ඇයි මාCගේ සිත C7විමසන්Fනේ
එනමුත් Dmඑසේ මා තනිවූ Bbමොහොතක
සිතුවිCල්ලක් වී C7ඔබ එන්Fනේ
Chorus
මාලිනිFයේ මාලිනිBbයේ
මාලිනිCයේ මා C7ලාලනිFයේ
Inter
| Eb | - | Bb | - |
| Gm | Bb | C | F |
Verse 3
Fනිදි Dmයහනේ මා දෙනෙත් Bbවැසූ විට
සිහිCනෙක දැවටී C7ඔබ එන්Fනේ
ගීයක Dmපද මැද තනිවූ Bbමොහොතක
තනුවක් Cවී සවC7නට එන්Fනේ
Chorus
මාලිනිFයේ මාලිනිBbයේ
මාලිනිCයේ මා C7ලාලනිFයේ
Inter
| Eb | - | Bb | - |
| Gm | Bb | C | F |
Verse 4
Fඔබගෙන් වෙන් වී Dmතනිවී Bbඉන්නට
ඇයි මාCගේ සිතC7F
එනමුත් එDmසේ මා තනිවූ Bbමොහොතක
සිතුවිල්Cලක් වී C7ඔබ එන්Fනේ
Chorus
මාලිනිFයේ මාලිනිBbයේ
මාලිනිCයේ මා C7ලාලනිFයේ