මම එන්නෙ ඩුබායි රටේ
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- Am
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Am | F | Am | F |
| C | Em | Am | - |
| D | - | C | - |
| Am | C | Am | - |
CHORUS
මම එAmන්නෙ ඩුබාCයි රටේ ඉඳල
Amසල්ලි හොඳටF හම්බකරලE7 හම්බකරපුC සල්ලි Amමා ළඟයි
හරි Amලස්සන පොඩි Cගෙයක් හදල
Amටීවී Fරේඩියෝ E7දාල හම්බකරCපු සල්Amලි මා ළඟයි
මගෙ අAmතේ මිටේ සCතේ නැතිව
Amඉල්ලගන්න කෙනෙක් නැතිව
Emහිතේ අමාCරුවෙන් හිAmටියෙ මං
මම එAmන්නෙ ඩුබාCයි රටේ ඉඳල
Amසල්ලි හොඳටF හම්බකරලE7 හම්බකරපුC සල්ලි Amමා ළඟයි
VERSE 1
Emඑරන්Amදතී මටEm කැමැත්Amත දුන්නැහැ
Emඅම්ම Amතාත්තලEm මූණ බැAmලුවෙ නැහැ //
Emදැන්නංG බලනව Amදුක සැප අහනව
Amමොකක්ද වෙනසක් Emසිදුවෙල Amතිබෙනව
Amඑන්නෙ ඩුබාCයි රටේ ඉඳල
Amසල්ලි හොඳටF හම්බකරලE7 හම්බකරපුC සල්ලි Amමා ළඟයි
Back To Chorus
VERSE 2
Emමම එනAmතුරු සිEmව් වසරක් Amහිටියලු
Emමට ජය Amලැබෙන්නEm ආසිරිAm පැතුවලු //
Emපොහොසත් Gවෙනකොට යහපAmත් වෙන්නලු
Amඅහක බැලුවෙ ඇයිEm හිත රිAmදෙනවාලු
Amඑන්නෙ ඩුබාCයි රටේ ඉඳල
Amසල්ලි හොඳටF හම්බකරලE7 හම්බකරපුC සල්ලි Amමා ළඟයි
VERSE 3
Emමංගල Amයෝජනා දEmවසට දෙAmක තුන
Emනැන්දලAm මාමල Emආවද Amකොපමණ //
Emආඩම්බGරකම් Amකුමකට පෙන්වන
Amඑහෙනම් මගෙ හිතEm එරන්දAmතී ගැන
Amඑන්නෙ ඩුබාCයි රටේ ඉඳල
Amසල්ලි හොඳටF හම්බකරලE7 හම්බකරපුC සල්ලි Amමා ළඟයි
Back To Chorus