මම කඳුළු බිංදුවක්

Mama Kandulu Binduwak Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Bb
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| Bb | - | - | - |
| Cm | - | Bb | - |
| Cm | - | Gm | - |
| Bb | Cm | Gm F| Bb |
CHORUS
මම BbකඳුළුCm බිංBbදුවක්
Cmසීතලට දැනෙන සිත රිදවන කඳුළුBb බිංදුවක්//
මම කBbඳුළු බිංදුවක්
CHORUS
Bbදරු සෙනේහයෙන් මවක නෙතින්Gm ගලා හැලුණ
Fප්‍රිය වියෝගයෙන් විරහිBbනියක ඇසින් මිදුන//
ඒ කFඳුළු බිඳක නමක් ගමක්Cm ලියා Bbතියෙනවද
Back To Chorus
VERSE 2
Bbරළු පරළු කුරිරු හදක් වෙඬGmරු වී වැගිරෙන
ගිනිF ගැණුනු පෑල මල් දෙකොපුBbල රෑරා එන//
මට එFකතු වෙන්න ඔබේ ඇසෙත් Cmකඳුළු තියෙBbනවද
Back To Chorus