මැණිකෙ මම ආයෙ

Manike Mama Aye Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Am
Time
4/4
Key
INTRO/INTER
| Am | - | - | G |
| G | - | - | F |
| F | - | E | - |
| E | - | - | - |
| Am/G | F/E | Dm/C | G/C |
| Am | - | - | - |
CHORUS
Amමැණිකෙ මම ආයෙ ගෙDmදර එනAmවා
මට හDmරි කේන්Eති යAmනවා//
Amකොච්චර ආදරෙ කෙරුවත් මා ගැන අවිස්වාස වෙනවා
Dmඉවසල ඉවසල Cඅන්තිමේදි Eමට හරි කේනAmති යනවා
Amගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිටවෙනවා
Dmමින් පසු එන්නැCහැ කියල ගියEත් මම ආයෙ Amගෙදර එනවා
VERSE 1
Amවීලා බෙහොම දුක් වීලා Dmඈ අඬාවි ගියොAmතින් දමාලා
Amහැමදාමත් මෙහෙම සිතාලා කොහොම Cඉන්නද Eමම ඉවසාAmලා
මම යනAmවා යන්ඩ ඈ Eදාලා මගෙ Dmඉවසුම මට නැAmතිවීලා
Amඈ ඇවිදින් මාව සොයාලා Cඑක්කං යEයි අඬා වැAmලපීලා
Back To Chorus
VERSE 2
Amරෝස මලක් වගේ ඇගෙ මූනේ Dmපින්බර පෙනුමයි Amමට ඕනේ
Amතව ලස්සන මල් හමුවන්නේ රෝCස මලයි Eමගේ හිතAm ගන්නේ
Amවෙන මලක් සොයා මම යන්Eනෑ මේ Dmමල වෙන කාටත්දෙන්Amනෑ
Amවිපතක් කිසි දවසක වෙන්නෑ මCගෙ ආදEරෙ ඈ අAmඳුනන් නෑ
Back To Chorus