මෑණියනේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Intro
D Dsus2 Dsus4 D
D Dsus2 Dsus4 D
G G G G G G G G G G G G G G G
Chorus
BmමෑණියDනේ හද Gසෙවන ගෙනෙන
Dනිවන ඔබ තAමාA7
Bmමා ළයෙDහි සුව Gමිහිර මවන
Aපහන ඔබ තDමාD7D7sus2
Gජීවිතයේ මා සොඳුරු මිහිරි
සිහින ඔබ තDමා
Cමෑණියනේ ඔDබේ දෙපය Gඅසල
A වඳිමි දන නDමා
Interlude
G A A
G A A D D7
Verse
Gඔබෙ හසරැලි Cඔබෙ කඳුලැලි Dමට දැක පුරුGදුයි
Gඔබෙ උදහස Cඔබෙ අදහස Dමට හුරු පුරුGදුයි
Gසිරුර පුරා Cදිවයන ලේ Dසුවඳ D7සුපුරුGදුයි
Aසිරස නමමි Gඔබෙ නාමය Aසදා පිවිDතුරුයි
Chorus
BmමෑණියDනේ හද Gසෙවන ගෙනෙන
Dනිවන ඔබ තAමාA7
Bmමා ළයෙDහි සුව Gමිහිර මවන
Aපහන ඔබ තDමාD7D7sus2
Gජීවිතයේ මා සොඳුරු මිහිරි
සිහින ඔබ තDමා
Cමෑණියනේ ඔDබේ දෙපයG අසල
Aවඳිමි දන නDමාDDsus2Dsus4
Aවඳිමි දන නDමාDDsus2Dsus4
Aවඳිමි දන නDමාDDsus2Dsus4
Aවඳිමි දන නDමාDsus2Dsus4D