මතකය ඇසුරින්

Mathakaya Asurin Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Time
4/4
Key
INTRO/INTER
| + | + |
| C | G | F | - |
| F | C | G | - |
| G | - | G | F |
| F | - | C | G |
| + |
VERSE1
Gමතකය ඇසුරින් සිහියට ගන්නට
GනිතරමG7 වෙහෙසුCනෙමි
Dමට පමණක් ඒ Cපින නැත්තේ ඇයි
DනිරතුD7රු වැළGපුනෙමී
D/C
CHORUS
අDම්මා Cඅම්මා යGයි කීමට
Dකෙනෙක් නොමැත සොයGමී
Dපැහැදිලි නැති Cඑක ඡායාවක් ඇත
Dඒ ඔබ බD7ව දනිGමී
VERSE 2
Gඉස්සර දවසක උදැසනක ඔබ
Gමා නG7ළවන්න ඇCතී
Dමා හඬනා විටC දුක ඉපදී මට
Dලේ කිD7රි දෙන්නG ඇතී
D/C
Gමගෙ හිස පිරි මැද මගෙ ගත පිරි මැද
Gමුව සිG7ප ගන්න Cඇතී
Dඔබ යන විට මාC කැටුව යන්න නම්
Dඅමතක D7වෙන්න ඇGතී
D/C
END
| G | - | Bm | - |
| C | - | G | D |
| Am | - | Cm | - |
| G | D7 | G | - |
Back To Chorus