මේ ගී කාටදැයි

Me Gee Kata Dai Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Am
Key
Chorus
Amමේ ගී Eකාටදැයි ...Amමේ ගී Eකාටදැයි
ඔබ දන්නCවා ඇති........
සිත මEගේ පිදු හැAmටී
Gසිහිවේ නොනැවCතීE7............
Amමේ ගී ...........
Verse 1
Aසිතුපැතු අන්දම රෑ දිවා
A7අමුතුම ලොවක් මDවා......
Aමට මා අමතක වුවා
A7සිහින පැන දිDවා..........
Cබලාපොරොත්තුවේ Gකඩතිර ඉරා
Eපාළුව විඳ දAmරා ... ...Gඉවසමි දිවිතුCරා.E7...
Amමේ ගී ............
Verse 2
Aඑකම හිනාවට ගී දහසක්
A7බිහිවෙයි මගේ මුDවින්.............
Aඇතිවුනි නම් අවබෝධෙ
A7අද මේ විලස නොDවේ............
Cකොතැනක හිටියද Gමෙම ලෝ තලයේ
Eරකිමි හැම කAmලේ ...G සිහිවේ හැම වෙCලේ.E7........