මේ ඉර හඳ යට

Me Ira Handa Yata Chords by Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
M.R.Chulasingha
Key
Fm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Fm | - | C# | Ab | Bb | C# | C | Fm |
| Fm | Ab | Eb | - | Eb | Cm | Fm | - |
| Fm | - | - | - |
CHORUS
Fmමේ….C. C#/Abඉර හඳ යFmට හFm/Ebමුවී
CmආදරFmයෙන්…Eb………Ab…
Fmකතා කරපු අය සෙනේ වඩපු අය
Abළඟ පාතකවත් C7නෑ…..
Fmමේ……C…. C#/Abඉර හඳ යට හFmමුවී
INTER
| Fm | - | C# | Ab | Bb | C# | C | Fm |
| Fm | Ab | Eb | - | Eb | Cm | Fm | - |
| Fm | C7 | C | - |
VERSE 1
Fmඅද නුඹ C7කොතැනද Fmඅද මා Cකොතැනද
Abදන්නේ නෑ නුඹC මටත් හොරා
FmජීවනBb මහ මග Bb7සටන් Ebවැදී ඇත
Cනාඳුනනා C7පෙම්වතුFmන් වෙලා
VERSE 2
Fmදැන හC7ඳුනා ගFmත් කාCලේ ඉඳලා
Abළබැඳි දයාවෙCන් සිටිය නිසා
Fmඅප වෙBbනුවෙන් අBb7ප නමින්Eb හෙලන්නට
Cහෙටටත් කC7ඳුලක් ඉතිFmරි වෙලා