මේ ජීවනයේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- G
Chorus
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Cඋදාරයි, Gඋදාරයි, Dඋදාරයි ආදGරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
Cඋදාරයි, Gඋදාරයි, D7උදාරයි ආදGරේ
මේ ජීවනයේ
Verse 1
Gදෑත දෑතේ Cබැඳ ඈ ළං වී
මට පෑව Gආදරේ
Gදෑත දෑතේ Cබැඳ ඈ ළං වී
මට පෑව Gආදරේ
සනසාලු Cලාලන තාලේ
දිවි තෙක්ම Gසිහි කෙරේ
Cඒ නිල් දෑසේ Gබැල්මෙන් කැල්මෙන්
Dමා යන ගමනට D7දිරි දෙයි
Chorus
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Cඋදාරයි, Gඋදාරයි, Dඋදාරයි ආදGරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
Cඋදාරයි, Gඋදාරයි, D7උදාරයි ආදGරේ
මේ ජීවනයේ
Verse 2
Gසුවඳ හාදු Cදුනි සතපාලා
යහනාවෙ Gමා හොවා
Gසුවඳ හාදු Cදුනි සතපාලා
යහනාවෙ Gමා හොවා
පින්සාර Cඇයගේ තුරුලේ
සැනසේ රGජුන් පවා
Cඒ දරුවෙකුගේ Gපණ වැනි උත්තම
Dඅම්මාගේ D7ආදරයයි
Chorus
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Gමේ ජීවනයේ, මුළු සංDසාරේ
Cඋදාරයි, Gඋදාරයි, Dඋදාරයි ආදGරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
මහද ගිGලෙන්නේ, පෙම් සිලිDලාරේ
Cඋදාරයි, Gඋදාරයි, D7උදාරයි ආදGරේ
මේ ජීවනයේ