මේ කොයි යාන්නේ

Me Koyi Yanne Chords by Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Cm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Cm | - | Cm | - |
| Fm | Ab Cm | Eb | Fm |
| C# Eb | Fm Eb | C# | Cm |
CHORUS
Cmමේ කොයි Fmයාන්නේ Cm- රයිගEbම් Cmයාන්නේ
Cmකවදද ඒFmන්නේ Cm- නැතEb අප දCmන්නේ
| Abmaj7 | - |
Cmඋඩින් ගියොත් සිරස බිඳෙයි
Cmබිමින් ගියොත් තිඹුල් ඇනෙයි
INTER
| Cm | F | Cm | F | Cm | Eb | F | Bb | Cm |
VERSE 1
C7sus4කුරිරැ කුර සපුන් ගහණයි වනන්තරේ
C7sus4වල්මත් නොවී යන ගමනක් හිමින් සැරේ
Cm//සතුන් පණියි දෙබරැ අණියි
Cmසොර මුරු සේසත පැහැර ගණියි//
VERSE 2
C7sus4බාර හාර වී පුද පෙත් නොකලාට
C7sus4අටවිසි බුදුන් ගේ සරණයි නුඹලාට
Cm//ගමන දුරයි මග කටුකයි
Cmපා යුග පැකිලෙයි බලාගෙනයි//