මේ මල් යායේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Dharmasena (සුනිල් ධර්මසේන)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO / INTER
| Am | - | - | - |
| Am/Bb | Bb | Am | - |
| Am/Bb | Bb | Am | - |
| C | F | G | Am |
CHORUS
Amමේ Gමල් Amයායේ මාG හා එFක්වීCලා ඈ Gපෑ සිAmනා ලංවෙලා
Amරෑ Gතරු Amවාගේ නිGවුණා FමැලCවීලා මා Gදෑසේ Amදී වේදනා //
VERSE 1
Cමා දෑතේ වේලිDmලා එදාBb… රෑ Amසීතේ සඳCපානේ Amපියනැගුවා
Cඒ ඡායා සිහිනේDm යාවීBb…. ඈ මාAmගේ නෙතු CදැලේAm දුක සැදුවා
VERSE 2
Cසෝ ගීතේ සවනේ Dmයාවී…Bb මා ලෝකේ Amතනිවූ Cසේ මටAm හැඟුනා
Cඈ මා හා පෙරදාDm මැවූ…Bb. ඒ මාAmයා මීදුCම් සේAm දුර ඇදුනා