මේ මිහිමඬලේ

Me Mihimadale Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
A
Time
2/4
Key
INTRO/INTER
| A | - | - | - |
| A | G | D/A | A |
| A | - | D | - |
| D | - | D | A |
CHORUS
Aමේ DමිහිමඬAලේ
Aසාමයෙ මල් දම් ගොතනා
AඑකමුතුG මිනිD/Aසුන් වෙසෙනා
Eඒ මල්A යායට Eඅප හා එAනු මැන
AපාදG යාAත්‍රාවේ
Aමේ මිහිමඬලේ
VERSE 1
Aඔබ අත දුන Eමැනවි මා අත ගනු Aමැනවි
Dඅත්වැල් බන්Emදා මෙත් Dසිත් රන්දා //
Eඅප යන ගAමනට එEක්වනු මැAන ඔබ
AපාදG යාAත්‍රාවේ
Back To Chorus
VERSE 2
Aයුද බිම මල් අEතුරා ලොවම මලිAන් සරසා
Dමිනිස් සුගEmන්දේ සිත් Dආනන්දේ //
Eඒ මල් Aයායට එEක්වණු Aමැන ඔබ
AපාදG යාAත්‍රාවේ
Back To Chorus