මේ නොනිමෙන දිවි ගමනේ

Me Nonimena Divi Gamane Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Tissa Dias (තිස්ස ඩයස්)
Music
Sarath Wickrama (සරත් වික්‍රම)
Key
Eb
Key
Inter
|Bb7 | | Eb | |
Song
මේ Ebනොනිමෙන දිවි ගමFmනේ...
නිවEbනේ මඟ Bbපෙනෙන තුEbරා...
අම්Ebමේ ඔබෙ C#පුතෙකු වෙAbලා...
මම Ebඑන්නම් Bbසසර පුEbරා...
මේ Ebනොනිමෙන දිවි ගමFmනේ...
නිවEbනේ මඟ Bbපෙනෙන තුEbරා...
Inter
|++ |Ebm | Bb | | |
| |Ebm | | | Eb |
| Eb | | ++|
Verse 1
පියEbතුම නැතිAbදා ඉඳEbලා..
ගියෙ Abනෑ මා Bbතනි කරEbලා...
කුසBbගිනි මට F7නොම දීBbලා...
දුක AbවේදBbනාව නිවEbලා...
අම්Ebමේ ඔබ බුදු වේAbවා...
මව් Ebගුණ ගී Bbගයනෙම් Ebමා...
Verse 2
පැටEbලී ලෝ AbමායාEbවෙන්...
ගලAbවා මා BbඅවමාEbනෙන්...
නුවBbණැස මගෙ F7පහදාBbලා...
දියුAbණුවේ මඟ Bbපෙන්නාEbලා...
ලැබූ Ebඒ Eb7ආශිර්වාAbදේ...
Ebදිවි මාවත Bbඑළිය වුEbණේ...
Verse 1
පියEbතුම නැතිAbදා ඉඳEbලා..
ගියෙ Abනෑ මා Bbතනි කරEbලා...
කුසBbගිනි මට F7නොම දීBbලා...
දුක AbවේදBbනාව නිවEbලා...
අම්Ebමේ ඔබ බුදු වේAbවා...
අම්Ebමේ ඔබ බුදු වේAbවා...