මී අඹ වනයේ
- Lyrics
- Ananda Senevirathna (ආනන්ද සෙනෙවිරත්න)
- Music
- Tony Weeratunga (ටෝනි වීරතුංග)
- Key
- Bb
- Time
- 2/4
INTRO
| Bb | - | Eb | - |
| Bb | - | F7 | Bb |
| Bb | F7 | - | - |
CHORUS
Bbමී අඹ වනයේEb ගී හඬ පතුරා කාවද අමBbතන්නේ
Fලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය F7හැටි හිBbනැහෙන්නේ
Bbමිහිබට දෙවඟනEb ඇවිදින තාලෙට කොහොමද Bbඇවිදින්නේ
Fළා නිල් පාටට දිලිසෙන හින්දF7ද ඇස් Bbදෙක නළවන්නේ
INTER
| Bb | Eb | Bb | - |
| Bb | - | Eb | - |
| Bb | F | Bb | F |
VERSE 1
Bbසිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවද හිමිFහිට මුමුණනවා
Fහදවත රිදුමද නවතනවා මොහොතින් යF7ළි නොපෙFනී යනවා
Back To Chorus
VERSE 2
Bbබඳ වට සුදු ඔසරිය පටලා මල් පොකුරක් Fඔබ අත තබලා
Fළගඳිම මනමාලිය කරලා ගෙන යන්නෙF7මි ඔබ මගෙF කියලා
Back To Chorus