මිණි මිණි පොද

Mini Mini Poda Chords by Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Karunarathna Wijewardhana (කරුණාරත්න විජේවර්ධන)
Key
Dm
Time
6/8
Rhythm
pop
Key
INTRO / INTER
| Dm | Bbmaj7 | Dm | - |
| Bbmaj7 | Dm | C | Am |
| C | Dm | - | Bb |
| Dm | - | Bb | Gm | Am | - | C | - |
| Dm | - | A | - | Dm | - | Gm | - |
| Dm | - |
CHORUS
Dmමිණි මිණි පොද වැටේ මල් මිණි දැදිරි වේවි
Fඔබ එනවා Cනම්
Gmදේදුනු පාලම උCඩ හැන්දෑවේ
Amමම ඉන්Dmනම්....//
INTER
| Dm | - | - | Bb | C | A | Bb | Dm |
| Dm Fm7 | C Gm | Bb Gm | C Dm |
| A | - | Dm | - | Gm | - | Dm | - |
VERSE 1
Dmලා සඳ පළුව ඇවිC7ත් නිල් Dmදිය මුදුනින්
Dmරන් තරු මාල බැදC7න් රන් වDmන් අහසින්
Dmඅද හොදම දවස - අද Bbහොදම දවස
Cඔබ එනවා Dmනම්....
VERSE 2
Dmබිම් කළුවර ඈතිC7න් ඉරෙන්Dmනට කලින්
Dmසුදු මීදුමේ C7සුසුම් නැDmගෙන්නට කලින්
Dmඅද හොදම දවස - අද Bbහොදම දවස
Cඔබ එනවා Dmනම්....