මෝහෙන් මුලා වෙලා

Mohen Mula Wela Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
F
Time
4/4
Key
INTRO
| + |
| F | C | F | F |
AD-LIB
Fමෝහෙන් මුලා වෙලාF මානෙන් උදම්Am වෙලා
| F
Gmතණ්C7හාව ක්‍රෝධ ද්Dmවේශ Amපාරේ මිBbනිසා කොFහේද මේ
CHORUS
Fරත්තරන් කෙණ්ඩිCයේ සිංහ Bbතෙල් වගේ
Bbමිනිස් ගුණේC7 සැමදා Fබැබලේ
එයC#+ රැකීමDm අප උCරුGmමේ Fවේ
INTER
| F | - | Am | - |
| F | Dm | C | - |
| C | - | Gm | - |
| C | C7 | F | - |
VERSE 1
Fකේළම් කීමෙDmන් ඕBbපදූපුයෙන්
Gmරට කොටවන වැඩ අCවදානFම්
| F | - | C | C7 | F | - |
Fඋඩින් මිතුDmරුවී යBbටින් හතුරුවී
Gmඋගුල් අදිCන්නා යFයි දියවී
Cබොරුවෙන් රC7ට පිරිFහේවී
VERSE 2
Fමා හරි උගතා මාDm හරි ජගBbතා
Gmසිතනා මිනිහා CමෝඩයෙFකී
| F | - | C | C7 | F | - |
Fඅනුන් හෙළන්නටDm වලක් කBbපන්නා
Gmඒතුළ වැටිCලා මියFයන්නා
Cකළ දේ පල දේ C7එලෙසේF