මුහුදු රැල්ල ඔස්සේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
Intro
---------------------
| G | C | D | G
| G | C | D | G
Chorus
---------------------
Gමුහුදු රැල්ල ඔස්Cසේ
Dඔරුවක් පැද යනGවෝ
නිම් වළල්ල ඔස්Cසේ
Dගෑවී ගෑවී යනGවෝ
ඈත දියඹ සොයAmලා...
ඉව කරමින් යනGවෝ...
ඈත මෑත දැල Cලා
අපි Dමාලු බාලා එනGවෝ
Verse 1
---------------------
Gඔරුව පැදල යන්Cනෙ
රෑට නිදිමරන්Gනෙ
දරුවෝ අඹු රකින්Cනෙ
අපි Dමාලු බාලා එන්Gනෙ
Gඔරුව පැදල යන්Cනෙ
රෑට නිදිමරන්Gනෙ
දරුවෝ අඹු රකින්Cනෙ
අපි Dමාලු බාලා එන්Gනෙ
Chorus
---------------------
Gමුහුදු රැල්ල ඔස්Cසේ
Dඔරුවක් පැද යනGවෝ
නිම් වළල්ල ඔස්Cසේ
Dගෑවී ගෑවී යනGවෝ
ඈත දියඹ සොයAmලා...
ඉව කරමින් යනGවෝ...
ඈත මෑත දැල Cලා
අපි Dමාලු බාලා එනGවෝ
Verse 2
---------------------
Gදෑතේ සවිය ගන්Cනෙ
ඔරුව පැදල යන්Gනෙ
වෙරළ දුර පෙනෙන්Cනෙ
අපි Dමාලු බාලා එන්Gනෙ
Gදෑතේ සවිය ගන්Cනෙ
ඔරුව පැදල යන්Gනෙ
වෙරළ දුර පෙනෙන්Cනෙ
අපි Dමාලු බාලා එන්Gනෙ
Chorus
---------------------
Gමුහුදු රැල්ල ඔස්Cසේ
Dඔරුවක් පැද යනGවෝ
නිම් වළල්ල ඔස්Cසේ
Dගෑවී ගෑවී යනGවෝ
ඈත දියඹ සොයAmලා...
ඉව කරමින් යනGවෝ...
ඈත මෑත දැල Cලා
අපි Dමාලු බාලා එනGවෝ