මුතු සෙව්වෙමි
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- Cm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Cm | - | G | - |
| Fm | - | Cm | - |
| Cm | Bb | Ab | Cm |
| Cm | G7 | Cm | - |
CHORUS
Cmමුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
Cmමිණි සෙව්වෙFmමි මිණි ද සතුG වුණා
Fmරන් සෙව්වෙAbමි රන් ද හිමිCm වුණා
Cmනොලද එකම දෙEbය පමණකි ඔබCm/Gගෙ ආදරේ//Cm
VERSE 1
Cmමල් පැතුවෙමි මල් ද Gපිබිදුණා
Fmපැණි පැතුවෙGමි පැණි ද ඉCmතිරුණා //
Cm | Bb | Ab | Cm |
Bbරස පැතුවෙමි රස ද වැටCmහුණා
Cmනොලද එකම දෙEbය පමණකි ඔබCm/Gගෙ ආදරේ//Cm
VERSE 2
Cmනිල්බර සඳ පතා පල Gනැතේ
Fmබැබලෙන තරු පGතා පල නැCmතේ //
Cm | Bb | Ab | Cm |
Bbකිඳුරු ලියන් පතා පලCm නැතේ
Cmපතන එකම එEbක වස්තුව ඔCm/Gබය පිය කCmතේ
Back To Chorus