මුව හසරැලි සාගරයේ

Muwa Hasarali Sagaraye Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Key
Intro
A A7 D
E A
E
D E A
Chorus
Aමුව හසරැලි සාගරයේ A7මුතු වැලක් වෙDලා
නෙත් අඹරේ පායලා Eතරු දෙකක් වෙAලා
දේදුන්නක සඟවලා A7දෙතොල් රත සDලා
ඔබ මගෙ මුළු Eජීවිතේ රඟහලක් කAළා
Inter
A A7 D
E A
E
D E A
Verse 1
Aසඳ විමනේ විසිතුරු පවEසා
නෙත් එළියෙන් තොරතුරු විමAසා
පිය වදනේ සළුවත දවEටා
සැනසිල්ලේ උණුසුම ගවAසා...Gආ...
Dඔබ නළවන්නම් Aඔබ සනසන්නම්
මම Dඔබ නළවන්නම් Aඔබ සනසන්නම්
නොමියෙනසුළු Dඅදරයක Eකතා කියන්Aනම්
Chorus
Aමුව හසරැලි සාගරයේ A7මුතු වැලක් වෙDලා
නෙත් අඹරේ පායලා Eතරු දෙකක් වෙAලා
දේදුන්නක සඟවලා A7දෙතොල් රත සDලා
ඔබ මගෙ මුළු Eජීවිතේ රඟහලක් කAළා
Inter
A A7 D
E A
E
D E A
Verse 2
Aසඳ විමනේ සොමිගුණ මවEලා
දේදුන්නක සිසිලස ඔතAලා
මල් කෙමියක මදුරස සොයEලා
සල් අරණක පවනැලි නිවAලා...Gආ...
Dඔබ නළවන්නම් Aඔබ සනසන්නම්
Dඔබ නළවන්නම් මම Aඔබ සනසන්නම්
නොමියෙනසුළු Dඅදරයක Eකතා කියන්Aනම්
Chorus
Aමුව හසරැලි සාගරයේ A7මුතු වැලක් වෙDලා
නෙත් අඹරේ පායලා Eතරු දෙකක් වෙAලා
දේදුන්නක සඟවලා A7දෙතොල් රත සDලා
ඔබ මගෙ මුළු Eජීවිතේ රඟහලක් කAළා
Out row
A A7 E D
A A7 E D