නළල වියලවා විගසින්

Nalala Wiyalawa Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Nuwan Kumara Katugampola (නුවන් කුමාර කටුගම්පොල)
Music
Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Key
Eb
Time
6/8
Key
INTRO/INTER
| Eb | Cm | Ab | - |
| Ab/Eb | Eb | Bb7 | - |
| Eb7 | Eb |
CHORUS
Gmනළල විEbයලවා විගBbසින් තිලBb7කයක් තියා අළුතින්
Bb7දොරකඩට ඇවිත් හිටගෙන හිනාEbවෙන නමුත්
Ebතවම කෙහෙ රැළින් දිය වෑහෙනGmවා රාජිනී
Bbලපටි සුදු මිරිස්Bb7 මල් දිBbලිහෙනව රාජිනී
BbදිලිහෙනවEb රාGmජිනී දිලිEbහෙනව රාජිනී
VERSE 1
Ebදෙවොල් මළුAbවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
Bbසීනු හඬට කන් දෙන විට
Bb7පිරුණු හිත මුවින් උතුරන Ebඅපූරුව මැවේ
Ebmරාස්සිAbගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
Bbමුහුදේ ගිලෙන විට සිBb7හිලයි නොBbවේද රාජිනී
Bbනොවේද රාEbජිනීGm නොවේද Ebරාජිනී
Back To Chorus
VERSE 2
Ebමඟ වසන වAbලා තිරපට ඉරාගෙන උජාරුවකින්
Bbබක් මහේ නැවුම් සඳවත
Bb7පෙරඹරින් නැගී එන හැඩ විEbයැක යන සේ
Ebmකතා කරන ඇAbස් වහගෙන අගය පෙන්වනා විටදිත්
Bbනුඹ තරම් සොඳුරු කවිBb7යක් නැහැBbනේ රාජිනී
Bbනැහැනේ EbරාජිGmනී නැහැEbනේ රාජිනී
Back To Chorus