නන්දනීය පෙම
- Lyrics
- Nanda Udawaththa (නන්දා උඩවත්ත)
- Music
- Cyril Perera (සිරිල් පෙරේරා)
- Key
- Cm
- Time
- 3/4
INTRO
| Cm | Bb | - | Cm |
| Cm | Bb | - | Cm |
INTRO/INTER
| Cm | - | Eb | - |
| Gm | - | Eb | - |
| Cm | Eb | Bb | Cm |
| Cm | Bb | Gm | Cm |
| Cm | - |
CHORUS
Cmනන්දනීBbය පෙම සැඩරGmළු දියඹ Cmවෙස් වලා
Cmනින්ද Bbපාවෙලා නෙතGmදර නුඹ හCmරස් වෙලා//
INTER
| Eb | - | - | - |
| Eb7 | - | Ab7 | - |
| Eb | - | Eb | Cm |
| Eb | Cm |
VERSE 1
Cmකෙන්ද කන්Abද වී ලෝකFmයෙ නෙත විCmවර වෙලා
Cmඅන්දBb මන්ද වී සිAbත්මල් තැCmලී පොඩි වෙලා
Gබැන්ද පෙCmම් රැහැන් එGකිනෙක ලිCmහී ගිලිහිලා
Gමන්ද මේCm මුසා බසකGට ඔබ මුCmලාවෙලා
Cmමන්දBb මේ FමුසාEb බසකBbට ඔබGm මුCmලාවෙලා
Back To Chorus
VERSE 2
Cmලන්ද වන Abපෙතේ කෝකිලFm ගැයුම Cmගොළුවෙලා
Cmමන්දBbහාසයෙන් පිපිAb මුව මඩCmල මැලවිලා...
Gදැන්ද සුවCm ගෙනේ විGදි සුව හCmදට ලංවෙලා
Gසුන්දරයි Cmකියා පැතුG හැම දෙCmයම සුන්වෙලා
CmසුBbන්දරFයි Ebකියා පැBbතු හැGmම දෙCmයම සුන්වෙලා
Back To Chorus