නවදැලි හේනක
- Lyrics
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Dm | Gm | Gm F | Dm |
| Cm | Dm | F Cm | Dm |
| Dm | Gm | C | Eb |
| Dm | Gm | Dm | Gm |
| F | F |
CHORUS
DmනවදැලිBb හේනක Fපෑව Dmවැදිරි රුව
Dmලෙස උවGmමින් Fදෙනුවන් Dmරවටා
Dmමා පෙBbම් කල ජFනපද කDmල්‍යාණිට
DmහිමියBbනි මට කBbල නොCmහැක Dmනිගා//
INTER
| Bb | Dm | Bb | Dm |
| Bb F7 | Cm Dm | F Bb | Dm |
| Gm | F | Cm | Dm |
VERSE 1
Dmසුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
Bbසිත්ලෙසGm දෙනුවFන් බGmඳුන් පුරා //
Dmමා හදුනන මගෙ හදගන් කලණිය
Dmමට නුBbදුරුBbයි CmසුරඟනටDm වඩා
Back To Chorus
VERSE 2
Dmමා සිත සුවපත් කරලනු නොහැකිය
Bbසෝ ලතැGmවුල් දෙFයි රැයGmද දිවා//
Dmනෙත දුටු සුරගන රූසිරු කුමටද
Dmහද දුBbටු ජනපBbද කCmලණ Dmනිසා
Back To Chorus