නීල දෑස පුරා

Neela Dasa Pura Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Bb
Key
Intro
---------------------------------------------
Bb | - | Eb | -
F | - | Bb | -
Bb | Eb | F | Bb
F | - | Bb | -
Chorus
---------------------------------------------
Bbනීල Fදෑස පුBbරා, සිහින Fලොවෙන් පෙBbරා
වෑහෙ Bb7කැලුම් නුEbරා, Fමා ඔබෙ පෙම්බBbරා
Bbසසරෙ Fඑකට සBbරා, පැමිණ Fපෙරුම් පුBbරා
ගියද Bb7නොසිතු යුEbරා, Fමා ඔබෙ පෙම්බBbරා
Inter 1-2
---------------------------------------------
Bb | Eb | - | Bb
Bb | Eb | - | Bb
Cm | Gm | F | Bb
Verse 1
---------------------------------------------
Ebමිහිරි සුවඳ ඔBbබේ, Fමහද වතට එBbබේ
Fපෙරදි දිනෙක Bbබවේ, Fලදිමි එවන් සුBbවේ
Bbසසරෙ Fඑකට සBbරා, පැමිණ Fපෙරුම් පුBbරා
ගියද Bb7නොසිතු යුEbරා, Fමා ඔබෙ පෙම්බBbරා
Verse 2
---------------------------------------------
Ebමාද ඔබද මෙBbසේ, Fදෙපොල දෙතැන වෙBbසේ
Fදිනක මෙලොව කුBbසේ, Fපතමි රැඳෙන ලෙBbසේ
Bbසසරෙ Fඑකට සBbරා, පැමිණ Fපෙරුම් පුBbරා
ගියද Bb7නොසිතු යුEbරා, Fමා ඔබෙ පෙම්බBbරා