නෙල්ලි කැලේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Eb
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Eb | Ab | Eb | Bb7 |
| Eb | - | Ab | - |
| Bb | - | Bb7 | Eb |
CHORUS
Ebනෙල්ලි කැලේ වැල්ල Bbදිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේEb එන්න සොයා
Ebතව නොදුටූ ඔහුටBbයි මේ අAbරාධනා
Bbකව්දෝ එයා මෙහි Bb7ඇත්දෝ එEbයා//
INTER
| Eb | - | Ab | - |
| Ab | - | Eb | - |
| Eb | Ab | Bb | Eb |
VERSE 1
Ebඋතුරු දිගින් දෝ ඔAbබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ Ebසිනාසිසී ඇදෙන්නේ ...//
Ebසිතූ පැFmතූ Bb7සේ නෑකEbම් කියා
Back To Chorus
VERSE 2
Ebකෙබඳු රුවක් දෝ සිතේAb මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ Ebසිතා ගනිම් දෝ//
Ebමගේ කතාFmවේ ඒBb7 පෙම්වEbතා
Back To Chorus