නෙතට උළෙලක්
- Lyrics
- Mahinda Dissanayake (මහින්ද දිසානායක)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Bbm
- Time
- 4/4
INTRO/INTER
| Bbm | - | - | - |
| Ebm | - | Bbm | - |
| Bbm | - | Ebm | Bbm |
| Ab | - | Bbm | - |
CHORUS
Bbmනෙතට උළෙලක් Dbවිය එAbදා ඔබ
Fmකඳුළු බිBbmදුවක් Ebmවුව මෙදා
Bbmමේ තරF#ම් හිතEbm පාරBbmවන්නේ
Bbmමගෙන් වරදක්Db වුනිBbmද මන්දා//
VERSE 1
Bbmඔබෙන් Ebතොර වූ ලෝකයDbක් ගැන
Ebහිතන්නට වත්Bbm නොහැකි හින්දා
Fmඔබේ හිත වෙන Bbmඅතක රEbmන්දාBbm
Bbmඑපා දුක ගෙනDb එන්න Bbmකැන්දා
Back To Chorus
VERSE 2
Bbmඔබේ රුවEb රසදුනක්Db වූවට
Ebකමක් නැ මට තBbmවත් ඇසකට
Fmනමුදු ඒ රුBbmව තවත්Ebm කෙBbmනෙකුට
Bbmඅයිතිවෙනු Dbබෑ දරාBbmගන්නට
Back To Chorus