නැතිද මා කෙරේ
- Lyrics
- Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
- Music
- Radeesh Vandebona (රධීශ් වැන්දබෝනා)
- Key
- Gm
- Time
- 4/4
INTRO/INTER
| Gm | - | Eb∆ | - |
| F | - | Dm | - |
| F | - | Eb∆ | - |
| Bb | Cm7 | Dm | Gm |
CHORUS
Gmනැතිද මා Bbකෙරේ අFද ඔබගෙ Cm9ආදරේ..
Gmකඳුළු ඇස් Bbදෙකේ තවF අඩු නොCm9වේ මගේ..
Cmඔය තරමට Fපෙම්කල කිසිවෙක් නොමැතිBb මේ බවේ..
Bbවරද මගෙද Cmරත්තරනේDm කියනවද මගේ..
VERSE 1
Gmවැටෙනා කCmඳුලක් ගාFනේ ඔබවයිEb∆ මට සිහිවන්නේ
(Gm|F|Cm|Dm7)
Gmවැටෙනා කCmඳුලක් ගාFනේ ඔබවයිEb∆ මට සිහිවන්නේ
Bbවෙන්වී ඔCmබ ගිය D7වේලේනැතිද Gmඔබට දුක දැනුනේ
Ebඅතීතයම Fඅද මාගේCm සිහිනයGmක් වගේ
CmසිහිනයGmක් වාගේ
Back To Chorus
VERSE 2
Gmහෙලනා සුCmසුමක් මාFගේ ඔබවයිEb∆ තව විමසන්නේ
(Gm|F|Cm|Dm7)
Gmහෙලනා සුCmසුමක් මාFගේ ඔබවයිEb∆ තව විමසන්නේ
Bbරිදවා සිCmත හැම වාD7රේ ඔබම නොGmවෙද බොරු කීවේ
Ebඅතීතයම Fඅද මාගේCm සිහිනයGmක් වගේ
CmසිහිනයGmක් වාගේ
Back To Chorus