නෙතු දැහැන් බිඳී
- Lyrics
- Sarath Ananda
- Music
- Kalani Perera (කළණි පෙරේරා)
- Key
- Eb
- Time
- 2/4
- Rhythm
- pop
INTRO / INTER
{|Abmaj7| - | G+| - |Fm7| - |Eb | - ||}
| Eb | Cm | Eb | - |
| F# | - | Eb | - |
| Bb | - | Eb | - |
CHORUS
නෙතුCm දැහැEbන් බිඳී Abහද විමන් වදී
සුරඟF#නක් වගෙයිEb කුමරී
සෙනෙහBbසින් වැදී Ebසිත Eb7ගිමන් නිවී
පෙම් Abකවක් BbලියEbයි මිහිරී
INTER
| Eb | Cm | Eb | - |
| F# | - | Eb | - |
| Bb | - | Eb | - |
VERSE 1
Ebඝණදුරෙන් මිදී Cmතරු Fmරැහැන් ඇදී
සිBbmහිනයෙන් වඩීF# කුමEbරී
මීFmදුමෙන් ඇEbදී සිEb7සිලසින් එතී
නෙතු AbඅගිBbන් බලයිEb සොඳුරී
VERSE 2
Ebහසඟනන් පිරී පෙCmති පිFmයුම් ඇරී
කළඹBbmවයි විලේ F#වැතිරීEb
සඳ Fmකැලුම් රිදීEb තුරුEb7 අගින් මිදී
නෙක දAbසුන්Bb මවයි Ebකිඳුරී