නිල් නුවන් පෙඟෙන
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Dharmasena (සුනිල් ධර්මසේන)
- Key
- D
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO / INTER
| D | - | G | - | D | - | A7 | - |
| D | A | G | - | D | - | Em | D |
| A | D |
CHORUS
Dනිල් නුවන් පෙBmඟෙන අඳුර Dගලා AනුරාDවෙන් වෙළී
මල්G පිපෙන සුළඟ නීලD වAලා තුළට Dගුලි වෙවී
සඳ Gහොරෙන් සිනාA වී නිල් දිය මතටD පාවෙමින්
Eහදේ දොරටු Aවිවර කළෙDමි සොඳුරA ඔබෙ Dනමින්
INTER
| G | - | - | D | A | - | A7 | D |
| D | G | A | D | D | - | - | - |
VERSE 1
Dඅඹ තුරින් තුAරට මල් EmමුවරදD පිEරී..ලා…
සිඹ Dතුටින් EසිටිDති සමනAල් Dපෙළ ගැසීලා
කිරිBm කවඩි සිGනාවේ……. පෙළDහර දAකිනු රිසින්
Emමගෙ සිAත ගොළු Dවෙලා
VERSE 2
Dළැම හසුන් රැAඟුම් පා EmමනමDත් කEළා දෝ….
රත Dතොලින් තොලට Eදී Dසෙනෙහස AරකීD දෝ
සිත Bmසතුට ගෙGනාවේ… ඔබමය මDගේ හිAතත්
Emඔබ ළඟA නැවතිDලා