නිසංසලේ අපි
- Lyrics
- Shelton Weerarathna (ෂෙල්ටන් වීරරත්න)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- A
- Time
- 12/8
- Rhythm
- old pop
INTRO
| A | - | - | - |
| A | - | - | - |
| E | - | - | - |
| D | - | A | - |
| E7 | A |
CHORUS
Aනිසංසලේ අEපි හමුවෙලා
තැනක තDනි වෙලා Aපාළුවේ
Aඉතින් සිනාEසෙමු සැනසිලා Dලොවට සඟE7වලා
ආදරේA//
E7 | - |
INTER
| A | - | - | - |
| E | - | D | A |
| A | - | Bm | - |
| D | A | E | E7 |
| A | - |
VERSE 1
Eසඳක් වලා ගැබ තනි වෙලා
රුවට Dඉඟි කළා පාAයලා
Eතුරු ලතා සීත මද නලේ
මුසුවD විB7සිරිලාE ගීතිකා
Back To Chorus
VERSE 2
Eදසන්තයේ පිණි අතුරලා
අඳුරD ගොළු වෙලා මාAරුතේ
Eමග බලා දෑස තනි වෙලා
සබඳ එDන තුB7රා මාවEතේ
Back To Chorus