නුඹේ නමින් මා දුක් වී

Numbe Namin Ma Duk Wee Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Bm
Time
3/4
Key
INTRO
| Bm | - | - | F#m |
| A | - | - | Bm |
| D | A | Bm | - |
CHORUS
Bmනුඹේ AනමිDන් මාBm දුF#mක්වී ගොතනාA කවි වැල්
F#mනුඹට EmසොඳුA7රු ගීF#mතයක්Emය සලනා රBmසුදැල්
AඋදේF#m හවා Bmකාන්සියටF#m හෙලනා කAඳුලැල්
Bmනුඹට Aසිහිල් පැන් F#mබිඳක්යA වඩනා Bmමනලොල්
INTER
| Bm | A | - | Bm |
| E | A | Bm | - |
| D | Bm | A | Bm |
VERSE 1
Bmමා EmහැරගියBm දුකින්A තැවී නුඹටBm සාප කරනු බැරී
Emමා AහැරගියBm දුකින් Aතැවී නුඹට Bmසාප කරනු බැරී
Aනුඹේ නපුF#mරුකමට කිපී
BmසිතේA වෛර F#mබඳිනු Bmබැරී
VERSE 2
Bmනිදි EmනැතිBm රෑ දෑස තෙAමී මතක සුBmවඳ වැලඳ ගනී
EmනිදිA නැති Bmරෑ දෑස තෙAමී මතක සුවBmඳ වැලඳ ගනී
Aමා තනිවුF#mනු අයුරු පෙනී
Bmනුඹ AසැනැහෙF#mන් මට Bmහිනැහී