ඔබ දකින දකින
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- Fm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Fm | - | C# | - |
| Eb | - | Fm | - |
| Fm | C# | Eb | Fm |
| Fm | C# | Fm Eb | Fm |
CHORUS
ඔබ දFmකින දකින දිනක මහද පොකුණු තCලාවේ
කිරිC පැහැති සුසුදු සුමුදු සිFmනිදු කුමුදු හිනාවේ //
Cකුමුදු Fmහිනාවේ Cමේ පොකුණු Fmතලාවේ
Cපොකුණු තFmලාවේ Cකුමුදු Fmහිනාවේ
VERSE 1
Fmමල් දහසක සුවඳින් සුවඳ වෙලා
Fmකුංකුම පිණි දිය ගා නළලෙ උලා
Cරන්වන් කැළුම් Fmනංවලා
Fmමල් දහසක සුවඳින් සුවඳ වෙලා
Fmකුංකුම පිණි දිය ගා නළලෙ උලා
Cබඳ වටලා Fmසළු පටලා Cසළු පටලාFm බඳ වටලාFmEbFm
Back To Chorus
VERSE 2
Fmපෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
Fmසඳ බැබලේ රැඳිලා වත මඩලේ
Cනිල් තරු දෑසෙ Fmහැංගිලා
Fmපෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
Fmසඳ බැබලේ රැඳිලා වත මඩලේ
Cඔබ නැති දාFm ලොව නැත මාFm//EbFm
Back To Chorus