ඔබ හීනයක් වගේ

Oba Heenayak Wage Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Upul Shantha Sannasgala (උපුල් ශාන්ත සන්නස්ගල)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Cm
Time
4/4
Rhythm
pop
Key
INTRO / INTER
| Cm | - | Bb | - |
| G | - | Ab | - |
| F | - | Cm | - |
| Cm | - | Bb | - |
| Gm | - | Eb | - |
| Gsus4 | - | - | - |
CHORUS
Cmඔබ Bbහීනයක් Abවගේ GහාදුFm වැස්සEbක් අරන්
CmසිරියහනF7 අද්දරGට Bbවී වැතිEbරෙන්නෙCmපා සයනේ
මම සBbස්වාමිකයි Cmස්වාමි...//
VERSE 1
මල් මEbකරන්ද දෝතට අFmරන් නෙතේ කදුලැEbලි දරන්
මම මBbඟ බලා සිටිCmයා...
නෙතු Ebඝණදුරට තරුවක්Ab වෙලා ඔබ ‍එතැGයි සිතා
සිල්Eb බිදලන්න නොහැCmකි නිසා Bbමම මග බCmලා සිටියා
VERSE 2
Ebනේක දුක්Bb හද රැදුFmනා සඳ එළිය Ebනිවුනා
Ebඅඳුර මැද CmතනිGවී පහන් දොBbරකට සවන් දොර Cmහැරුනා
Cmතරු ඇසත් AbපිපුණාBb- සඳ ලබGmන්නී මා
Abසරා Bbසඳ ලඟ Cmමා//