ඔබ මා සමග

Oba Ma Samaga Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | Gm |
| Cm | - | - | Gm |
| Cm | - | - | - |
| F | Bb | Cm | - |
| Cm | F | Ab | Bb |
| Cm |
CHORUS
Cmඔබ මා සමග අතිනත ගන්නා දවFmස
Cmමේ මහ කන්ද Ebබැලුවා හිද ගමCm සිරස
Gmඔබ ගම අතැර වෙCmන නුවරක ගිය විගස
Cmමේ මහ කන්ද Ebබැලුවා හොරැහිCmන් මදෙස
INTRO
| Cm | - | Eb | - |
| F | - | C | Cm |
| Cm | - | Bb | - |
| Cm | - | - | - |
| Bb/F | Eb/F | Cm | - |
VERSE 1
Fවෑදිය නිල්ල සුදු නෙළුමට Ebමිහිර පොවයි
Cmපාළුව ලුහුබදින කිරළා හඩා වැටෙයි
Gmනොකියූ රහසCm හද උතුරා වාන් දමයි
Cmමතකයේ සුවද Ebතවමත් මා සිතටCm දැනෙයි