ඔබ මලක් වෙලා
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- Fm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Fm | - | - | - |
| Cm | - | - | - |
| Fm | Eb | - | Fm |
CHORUS
Fmඔබ මලක් වෙලා වන අරනේ පිපේEbවී
මා Ebසුළං රැලFmක් Ebවී ඔබ Fmපිස හමාවී
Fmපුර සඳක් වෙලා ඔබ අහසේ දිCmලේවී
මාCm ගඟක් වෙලාFm සඳEb එළියේFm ගලාවී
INTER
| Fm Bb | Fm Eb | Eb | - |
| Fm Bb | Fm Eb | Fm | - |
| Fm | Eb | - | Eb Fm |
VERSE 1
Ebසුළඟ වෙසින්Fm මා එන කල
Fඔබේ සුවඳ සෑහේ මටFm
Abමල් මුව රදEb ඔබ සමඟයි
Ebමලේ සුවඳFm මා අසලයි
Back To Chorus
VERSE 2
Ebගඟක් වෙලා Fmමා යන කල
Fඔබේ එළිය සෑහේ මටFm
Abපුර හද නිළEbඹර සමඟයි
Ebසඳේ එළිය Fmමා අසලයි
Back To Chorus