ඔබ නිදන්න

Oba Nidanna Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
G
Key
Chorus
Gඔබ නිදන්න ඔබ නිදEmන්න
Gසුවෙන් සැතපිCලා
Amඉහ ඉද්දර මම Dඉන්නම්
D7පවන් සල සGලා
Verse
Gපෙම්බරCයන් Amපෙම්බරියන්
Dවෙත D7කියු කGතා
Gපවසන්Cනම් Am සොදුරියෙ මම
Dඔබට D7ගොත ගොGතා
Gරුසිරු කොCමල Am රුව රසදුන්
DඋලයිD7 මගෙ නෙGතේ
GඉසුරුමුCනියෙAm පෙම් යුවලද
DකියාD7 මට සිGතේ
Chorus
Gඔබ නිදන්න ඔබ නිදEmන්න
Gසුවෙන් සැතපිCලා
Amඉහ ඉද්දර මම Dඉන්නම්
D7පවන් සල සGලා
Verse
Gහිත මාCගෙ Am හදුනාගත්
DපරමාදරිGයේ
Gඔබ වාCගෙ Am සුන්දරියන් Dඇත සීගිරිGයේ
Gඅපෙ ලොවCට Am නවොදයෙ Dඑලිය D7පාදGනා
Gඅලුත් ඉCරක් Am පායනු ඇත
DහෙටD7 උදෑසGනේ
Chorus
Gඔබ නිදන්න ඔබ නිදEmන්න
Gසුවෙන් සැතපිCලා
Amඉහ ඉද්දර මම Dඉන්නම්
D7පවන් සල සGලා