ඔබ තෙමෙයි
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- pop
INTRO / INTER
| D | - | - | Bm | D | - | - | - |
| D | - | A | - | Bm | - | D | - |
CHORUS
ඔබ තෙDමෙයි කියා Bmබයයි වැසිD වසියි සුළං තදයි
කුඩයEmට ඔරොත්තු Dනොදෙයි සාරිය පිට මඩ ඉහෙයි//
INTER
| D | - | A | - | Bm | - | D | - |
| D | - | A | - | A | - | D | - |
| A | - | D | - |
VERSE 1
Dමුහුණට හිරිකBmඩ වැදෙC#mයි සුදුමුDදු මදහස මැකෙයි
| D | G | A | D |
Dමුහුණට හිරිකBmඩ වැදෙC#mයි සුදුමුDදු මදහස මැකෙයි
D7මිරිවැඩි තුලG දිය පිරෙEයි පය ලිDස්සා බිම වැටෙයි
VERSE 2
Dසලුපිළි සිරුBmරට ඇලෙයිC#m පිට මිDනිස්සුන්ට පෙනෙයි
| D | G | A | D |
Dසලුපිළි සිරුBmරට ඇලෙයි C#m පිට මිනිDස්සුන්ට පෙනෙයි
D7සඟවන්නෙමි ඔබG මගේ දිවE එන්නට මටD සිතෙයි