ඔබගේ රුව මාගේමයි

Obage Ruwa Magemai Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු), Ranjani Perera (රංජනී පෙරෙරා)
Lyrics
Sunil Wimalaweera
Music
M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
D
Time
6/8
Key
INTRO/INTER
| D | Db | D | - |
| D | - | A | - |
| A | Ab | A | - |
| A | A7 | D | - |
| D | Db | D | - |
| D | D7 | G | - |
| G | - | C | D |
CHORUS
Dඔබගේ රුව මාගේමයි සතුටේ මල් Cපීදේමයි
Cපෙර මග මුතු GපෑCදේමDයිC කිරිD පැණි සේ පෑහේමයි
Dඔබගේ හද මාගේමයි කතරේ මල් පීCදේමයි
Cනොවිඳපු සුව සෑදේGමCයි D C රන්D රස සේ පෑහේමයි
VERSE 1
Dසංසාරේ කෙම් බිම් සොයා සොයා සිතූG පැතූ දේ
Gතිරසර වුDණා
D | - | C | D
Dශෘංගාරේ පෙම් පැණි පොවා පොවා සිනාG හලාලා
Gතුරුලට වෙDලා
Gසීතල Cහිම ලන්දේG මේ උණුCසුම මට ඕනෑG වේ
පෙම් CසිලිලාDරේ මා මCත් වුණා
Back To Chorus
VERSE 2
Dපෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ Gසැකේ මා
Gහද ගොළු Dවෙලා
D | - | C | D
Dසංතෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැGයේ මා
Gඋමතු ව Dගියා
Gසිර ගෙCය බින්දේG ඔබයි මා Cහිත දන්Gනේ ඔබයි
පෙම් සිCලිලාDරේ මා මCත් වුණා
Back To Chorus