ඔබට තිබෙන ආදරේ

Obata Thibena Adare Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
C
Rhythm
calypso
Key
INTRO
| + |
| C | Am | G | F |
| G | F | G7 | C |
| C | E | F | C |
| G7 | Dm | G7 | C |
CHORUS
Cඔබට තිC7බෙන Fආදරේ මම කියාලා දෙCන්න
| E |
Fගසක තිබෙන Cතල්කොA7ල මදිDm ලිG7යාලා Cදෙන්න
Cඔබේ ලC7ස්සන Fසිනහව මොහොතකට දකින්Cන
| E |
Fකුරුල්ලෙක්C වෙA7ලා හිDmතෙනව G7ඉගිලිCලා එන්න
IINTER
| C | - | F | - |
| G | F | C | - |
| C | E | D7 | G |
| G | C | C |
IVERSE 1
Cඔබ තනිකර දුර ගමනක්G යන්න හිතුCවේ නෑ
Cගිය ගමනක් මෙච්චර කGල් ඉන්න හිCතුවේ නෑ
Fමේ ලස්සන සුරපුරයකි මට ලCස්සන නෑ
Cඔබ එක්කල Gතොටුපොලේ ඔරුG7 පදිනවා වගේC නෑ
Cඅහස උසට මාලිගා ඇත Gඉන් අඩුවක්C නෑ
Cගයන වයන රඟන ලඳුන් Gනොදැක හිටිCයේ නෑ
Fගම්බද වගේ කරත්ත නෑ වාහන අCඩු නෑ
Cඔබ එක්කල Gතොටුපොලේ ඔරුG7 පදිනවා වගේC නෑ
Back To Chorus
VERSE 2
Cහඳ දවසට අහස දිහා මGම බලන්නේ Cනෑ
Cබලන්න බැරි වේදනාව Gඔබ නොදන්නේC නෑ
Fඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි Cවෙන්සක් නෑ
Cඔබ එක්කල Gතොටුපොලේ ඔරුG7 පදිනවා වගේC නෑ
Cමගේ ගතින් මෙහි හිGටියට හිතනම්C මෙහි නෑ
Cමම එන්කොට ආපසු එය Gඔබ මට දුන්Cනෑ
Fසිරියාවිය දැකගන්නට එන දිනC දුර නෑ
Cඔබ එක්කල Gතොටුපොලේ ඔරුG7 පදිනවා වගේC නෑ
Back To Chorus