ඔබට වරම් නැති

Obata Waram Nathi Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Ranjith Rupasinghe
Music
Nalaka Anjana Kumara (නාලක අංජන කුමාර)
Key
Am
Time
4/4
Key
INTRO
| Am | - | - | - |
| Dm | - | C | E7 |
| C | E7 | Am | - |
CHORUS
Amඔබට වරම් නැතිF මටද වරම් නැති
Dmසෙනෙහස කොE7තැනද Amසැඟව DmගියේAm
Amඉවත ගDmලා ගිය කඳුලක Amදියවී
E7ප්‍රථම ප්‍රේමයයි බොAmඳව ගියේ//
INTER
| Am | E7 | Am | - |
| Dm | E7 | Am | - |
| Dm | - | C | E7 |
| C | D07 | Am E| C |
VERSE 1
Cඔහුට පුදන්නEට පූජාසනයේ
EනොකිලිF07ටි මල් AmපිපුනිEද ලඳුනේ..
Eපෙති D07ගිලිහී Fගිය පරD07සතු Fකුසුමක
E7සුවඳ කොහේ කොතැනද Amරැදුනේ
Back To Chorus
VERSE 2
Cආ මඟ වැරදී ඔEහුද ඔබද මා
Eදෛවයේ F07තුන්මංසAmල හමුEවී
Eබලා D07හිඳිනු මිFස හඬා D07වැටෙFන්නට
E7කඳුලක් නැ දෙනුවනAm පිපුනේ
Back To Chorus