ඔබේ ආදරේ

Obe Adare Chords by Mervin Perera (මර්වින් පෙරේරා)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Punyasiri Mahawaththa (පුණ්‍යසිරි මහවත්ත)
Key
C
Time
4/4
Key
INTRO
| C | G7 | - | C |
| C7 | Fdim7 | Ddim7 | C |
| C | G | - | - |
| G | - | C | - |
CHORUS
Cඔබේ ආදරේ Gශිලා ලිපියCක් වගේ
( | A | Fdim7 | G7 | G7 | )
Cඔබේ ආදරේ Fදෙවන පෑ තිස් Cරජ දවසේ
Gශිලා ලිපියCක් වාගේ ‍
Gශිලා ලිපිCයක් වගේ
INTER
| Fdim7 |
| Cm | G | G | Cm |
| Cm | - | - | - |
VERSE 1
Cmඅවු වැසි වතුBbරින් පිඩිත වී
Bbබිඳී Fmතැනින් Bbතැන අCmකුරු මැකී//
Cmකියවා ගන්නBbට බෑ වටහා ගන්Cmනට බෑ
Abකියවා ගන්නටEb බෑBb වටහා ගන්නCmට බෑ
VERSE 2
Cmමහ වන වදුලේ Bbඅසරණ වී
BbසියවFmස් ගණනක්Bb නටCmඹුන් වී//
Cmඉස්පිලි පාBbපිලි නෑ බෙදුණු Cmවදන් වැකි නෑ
Abඉස්පිලි EbපාපිBbලි නෑ බෙදුණුCm වදන් වැකි නෑ