ඔබේ නමින්
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 3/4
INTRO
| Cm | G | Bb | Cm |
| Ab | G | Eb | Cm |
| Cm | - | G | - |
| Cm | Bb | Fm | Cm |
CHORUS
Cmඔබේ නBbමින්Fm සෑයCm බඳිමි FmවිමානBbයෙන් බCmසිනු මැනවි//
Cmස්වFmර්ණමාBbලිCmයේ රූබAbර ස්වර්CmණමාලියේFm ස්වCmර්ණමාලියේ
INTER
| Cm | - | Eb | Cm |
| Cm | - | Eb | Cm |
| Cm | - | G | - |
| Bb | Fm | Bb | Cm |
VERSE 1
Cmඋණා නීල Ebවර්ණ Cmවරල Gmදෑලේ මEbල් ගැවCmසීයේ
Bbනගා Bdimඉන්Gද්‍ර..Cmචාප දෙCmබැම ඇසින් විදුලි මවන ලියේ
Cmවනා ලමැදEb කිCmණිහිරි Gmපෙති රත්නEbතිලක Cmපැලදි ලියේ
BbසිනාBdim සිසි G..CmවිමානCmයෙන් බසින්න ස්වර්ණමාලියේ
VERSE 2
Cmඅතේ ගිගිEbරි නාCmද සලGmඹ නුරා හEbඬින් හඬCmන ලියේ
Bbකරේ Bdimපද්ම GකැකුCmළු මාල Cmහංස තුඩින් පිපෙන ලියේ
Cmකනේ තෝඩු Ebමිණ Cmඝන රන්Gm මූණ ඔපයEb කරන Cmලියේ
Bbපමා Bdimනොවී GවිCmමානයෙන්Cm බසින්න ස්වර්ණමාලියේ
VERSE 3
Cmබාල චන්Ebද්‍ර පCmටුනලGmලත අලක පEbඬුන් රඟCmන ලියේ
Bbආල වBdimඩන දGන්ත කැCmකුළු Cmකුන්ඩ සමන් පිපෙන ලියේ
Cmදෑල දෑතEb ස්වCmර්ණදාGmම පාන හඬටEb සැලෙනCm ලියේ
Bbකෝල Bdimනොවී GවිමානCmයෙන් Cmබසින්න ස්වර්ණමාලියේ