ඔකඳ වෙලා
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER 1
| D | - | A | - |
| A7 | - | D | - |
CHORUS
Dඔකඳ වෙලා සිත Aඔකඳ වෙලා
A7තුරුණු වියේ Dසිත ඔකඳ වෙලා
VERSE 1
Dඅවන්හලේ මැලවී යනA අඩ අඳුරේ
| A/Gb |
Gසිහින ලොවේ ඔබ හා සැනDසෙන මොහොතේ
Cලඟින් ඉඳන් රසG කතා කියා
Aසනසන්නම් ඔබ A7මගෙයි කිDයා
Back To Chorus
INTER 2
| D | - | D | - |
| + | + |
| D | - | A | - |
| A7 | - | D | - |
VERSE 2
Dසවන පුරා විහිදී Aයන මිහිරි ගැයුම්
| A/Gb |
Gදෙනෙත පුරා උතුරා යDන මිහිරි දැකුම්
Cරැඳී හදේ උGණුසුමින් පුරා
Aදිලේ සිතුA7ම් නලියDමින් නුරා
Back To Chorus