ඔළිඳ කැලේ
- Lyrics
- Vernon Perera (වර්නන් පෙරේරා)
- Music
- Claude Fernando
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| D | - | - | - |
| Em | - | A7 | D |
CHORUS
Dඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳA නෙළාලා
තව මතකයි පැළඳුව හැA7ටි මාල ගොDතාලා
Dපොරොන්දු වුණ හැටි මතකද ඔබ Aදිවුරාලා
නැතිවද තව රත්තරනිA7න් මාලෙ Dසදාලා//
VERSE 1
Dසිහින මවමි ඔබෙ අත ගෙන D7ඉන්නට සැGනසිල්ලේ
දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව Dවිමසිල්ලේ
Dසුභ නැකතක් පැමිණෙන තුD7රු සිටියGද ඉවසිල්ලේ
Aහැඩ බලන්න ආසයි ඔබ පළA7ඳන රන් Dතැල්ලේ
Back To Chorus
VERSE 2
Dසිංහල කුල සිරිත ලෙසට මD7ම ඔබෙ අතG ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා Dගන්නම්
Dරජ මැදුරක නැති සැනසුමD7 පැළ තුළG සළසන්නම්
Aඔබ රජෙකුට සමව සිතා A7පැළ තුළ ළඟ Dඉන්නම්
Back To Chorus